ජා තික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍ය...
ජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබෙනවා. අභිමන් ලංකා සංවිධානය වෙනුවෙන් ඔවුන්ගේ නම් මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා.
එසේම නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත යන අයගේ නම්ද අභිමන් ලංකා සංවිධානයට මේ වන විට ජනපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇති අතර එම නම් අතරින් එක් අයෙකු අභිමන් ලංකා සංවිධානය විසින් සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

COMMENTS