රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා අද (15) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්ත...
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා අද (15) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වේ.
මේ අතර රාජ්‍ය නායකත්වයේ අනුමැතියකින් තොරව යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අලුත් යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළ අයට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසද අද්මිරාල් සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
COMMENTS