ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමු...
රඹුක්වැල්ල මහතා මෑතකදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති ඇක්සා සහ මිලේනියම් සිටි ගිවිසුම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි.
කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ එම ගිවිසුම් සළකා බැලීමට වත් සුදුසු නැති බවත් ඇතැම් පුද්ගලයන් එවන් ප්‍රකාශ කරන්නේ පිවිසුම් ගැන කිසිදු අවබෝධයක් නැතිව බවයි.
අදාළ ගිවිසුම් දෙකම මේ රටට ඉතා අහිතකර බෝතල්වලින් වීරවංශ මහතා පැවසීය.
COMMENTS