එ ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය ලැබීමෙන් පසු මුල්වරට අද දිනයේ ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය ...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය ලැබීමෙන් පසු මුල්වරට අද දිනයේ ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය මට නියමිතය.
එම ආසනයේ එජාප සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයක් අනුව සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වෙයි.
ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

COMMENTS