දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදයෙන් ගුරුවරු ලක්ෂයකට උසස්වීම් නෑ
Homeප්‍රවෘත්ති

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදයෙන් ගුරුවරු ලක්ෂයකට උසස්වීම් නෑ

PropellerAds

නිකුත් කළ නව ගුරුසේවා ව්‍යවස්ථාවේ 15 වන වගන්තියට අනුව එම සේවා ව්‍යවස්ථාව නිකුත් කළ දින සිට වසර 3 ක කාලයකට ගුරු උසස්වීම් සඳහා වෘත්තීය සමාල...

කොටි ළමා සොල්දාදුවන් හිටියේ නෑ.. පින්තූරවල ඇත්තේ රගපාන්න ගත්ත දරුවන් - කරුණා
රනිල්ට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි කියයි
මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනෑ - විජයකලා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදයෙන් ගුරුවරු ලක්ෂයකට උසස්වීම් නෑ

නිකුත් කළ නව ගුරුසේවා ව්‍යවස්ථාවේ 15 වන වගන්තියට අනුව එම සේවා ව්‍යවස්ථාව නිකුත් කළ දින සිට වසර 3 ක කාලයකට ගුරු උසස්වීම් සඳහා වෘත්තීය සමාලෝචනයෙන් සහ කාර්යක්ෂමතා කඩඉම් අන්තර්කාලීන විධිවිධාන යටතේ නිදහස් කොට ඇත. ඒ අනුව 2017.10.23 දිනෙන් පසු ගුරු උසස්වීම් සඳහා වෘත්තීය සමාලෝචනය සහ කාර්යක්ෂමතා කඩඉම්වලින් ගුරුවරු සමත්විය යුතුය. 

සේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් ලබාගැනීමේදී කාර්යක්ෂමතා කඩඉම් වෙනුවෙන් මොඩියලූ 20 ක් සම්පූර්ණ කළ යුතුය. වසර 3 ක් ගත වී තිබියදීත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදය මත මේ වන විට එම මොඩියුල මුද්‍රණය කර ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැත. එසේම මොඩියුල විස්සම සම්පූර්ණයෙන් සකස්කොට මුද්‍රණය කර නැත. මේ නිසා 2017.10.23 දිනෙන් පසු ගුරු උසස්වීම් නතර වන තත්වයක් උදා වී ඇත. 

අධ්‍යාපන අමාත්‍යාංශය වසර 3 කට ආසන්න කාලයක් ගුරු උසස්වීම්වලට අදාළ වැඩපිළිවෙලක් සකස් නොකිරීම තුළ සේවා ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධාන කාලය දීර්ඝ කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට ඇත. එසේම වසර 3 කට ආසන්න කාලයක් ඒ සම්බන්ධ වැඩපිළිවෙලක් සම්පූර්ණ නොකිරීම පිළිබඳව සොයා බලා එම කටයුත්ත කඩිනම් කිරීමට අදාළ වැඩපිළිවෙලක් යොදන ලෙස ඉල්ලා සිටී.
ලංකා ගුරු සංගමය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදයෙන් ගුරුවරු ලක්ෂයකට උසස්වීම් නෑ
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදයෙන් ගුරුවරු ලක්ෂයකට උසස්වීම් නෑ
http://ift.tt/2l9cYzq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_604.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_604.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy