යා පනයේ අද (16) දින පැවති එලුග තමිල් වැඩසටහනට සහය දක්වමින් යාපනයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට යාපනයේ වෙළඳ සංගමය විසින් පියවර ගෙන ඇත. ඊට අම...
යාපනයේ අද (16) දින පැවති එලුග තමිල් වැඩසටහනට සහය දක්වමින් යාපනයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට යාපනයේ වෙළඳ සංගමය විසින් පියවර ගෙන ඇත.
ඊට අමතර එලුග තමිල් වැඩසටහනට සහය දෙමින් යාපනය නගරය තුල කිසිදු බස් රථ ධාවනයක්ද සිදු නොකිරීමටද දිස්ත්‍රීක් බස් රථ සංගමය විසින් පියවර ගෙන ඇත.
උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද යාපනය වීරසිංහම්ශාලව ඉදිරිපටදී එලුග තමිල් වැඩසටහන පැවත්වූ අතර ඊට සහය දෙමින් යාපනය දිස්ත්‍රීක්කයේ මෙලෙස හර්තාලයක් ක්‍රියාත්මක කෙරින.
කෙසේ වෙතත් එලුග තමිල් වැඩසටහනට සහය දෙන ලෙසට උතුරු පලාතෙම හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනද වව්නියාව , මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි හර්තාලයට සහය නොලැබී ඇති අතර එම දිස්ත්‍රීක්කයන්හි කටයුතු සාමාන්‍ය අයුරින් සිදු විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS