රු මේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට බොටොසානි ප්...
රුමේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලූම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.
මේ තත්වය හමුවේ අදාල ඇගලූම් කම්හලේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සේවයට වාර්තා කර නොමැති අතර ඔවුන් 44 දෙනාම සේවයෙන් ඉවත් කිරීමට ඇගලූම් කම්හලේ බලධාරීන් පියවර ගෙන ඇති බවද පැවසේ.
මේ අතර අදාළ සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රුමේනියාවේ දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලාංකික සේවකයින්ට ද රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය මාධ්‍යට පවසා තිබේ.

COMMENTS