අ ද දිනයේ පාර්ලිමේන්තුව විසිරවීමේ සූදානමක් ඇද්දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේද...
අද දිනයේ පාර්ලිමේන්තුව විසිරවීමේ සූදානමක් ඇද්දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
අද පස්වරුවේ කිසිදු හේතුවක් නොදන්වා හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා ඇත්තේ ඒ නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
නමුත් මන්ත්‍රීවරයාගේ පැනයට මූලාසනයෙන් පිළිතුරක් ලැබුණේ නැත.

අද පස්වරුවේ කිසිදු හේතුවක් නොදන්වා හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා ඇත්තේ ඒ නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
නමුත් මන්ත්‍රීවරයාගේ පැනයට මූලාසනයෙන් පිළිතුරක් ලැබුණේ නැත.

COMMENTS