දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු ආණ්ඩුකාර ධූරයට රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා උතුරේ වැසියන්ගෙන් ජනපතිට සන්දේශයක්
Homeප්‍රවෘත්ති

උතුරු ආණ්ඩුකාර ධූරයට රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා උතුරේ වැසියන්ගෙන් ජනපතිට සන්දේශයක්

PropellerAds

උතුරු පලාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාර වරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ග...

"ආණ්ඩුව ඉල්ලනවා - මෙහෙන් දෙන්න හදනවා" - විජයමුණි කියයි
රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප
"රන්ජන් ලවා මංගල අලුත් වැඩක් පටන් අරන්" - අජිත් ප්‍රසන්න
උතුරු ආණ්ඩුකාර ධූරයට රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා උතුරේ වැසියන්ගෙන් ජනපතිට සන්දේශයක්

උතුරු පලාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාර වරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා උතුරු පලාතේ ස්වේච්ඡා සිංවිධාන කිහිපයක් හා කිලිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (01) දින සන්දේශයක් භාර දෙනු ලැබීය.

කිලිනොච්චිය නගරයේ සිට ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමට විරෝධය පා විරෝධතා පාගමනකින් පැමිණි විරෝධතාකරුවන් විසින් සන්දේශයක් භාර දෙනු ලැබුවේ කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙතට කිලිනොච්චය දුම්රිය ස්ථානයේදීය.

ආණ්ඩුකාර වරුන්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් දිවයින පුරා සිටින ආණ්ඩුකාර වරුන් වෙනස් කිරීමට ජනාධිපතිතුමන් ගත් තීරණයට අනුව උතුරු ආණ්ඩුකාර වරයාද ඉවත්වීමට නියමිතව ඇත.

මේ අනුව ජනාධිපතිතුමන්ගේ අවධානය පිණිස රෙජිනොල් කුරේ මහතා නැවත වරක් උතරු පලාතේ ආණ්ඩුකාරවරයා ලෙසින් පත් කරන ලෙස ඉල්ලා සන්දේශයක් ලබා දුන් පිරිස් කියා සිටියේ,

‘ගෙවුනු වසර කිහිපය තුලදී උතුරු පලාතේ සංවර්ධනය හා සහජීවනය වෙනුවෙන් රෙජිනොල්ඩ්කුරේ මහතා හැගීමකින් යතුව ජාති ආගම් භේදයකින් තොරව සිය රාජකාරිය අකුරටම ඉටුකරන ලද වටින් රාජ්‍ය නිලධාරියෙකු බැවින් එතුමන්ගේ සේවය ඉදිරියටත් උතුරු පලාතේ ජනතාව වෙනුවෙන් අවශ්‍යතාවය ඇති අතරම විශේෂවෙන් උතුරු පලාතේ බහුතරය වූ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සක්ච්ඡා කිරීමට එතුමන්ට දෙමළ භාෂාඥානයද තිබීම හේතුවෙන් විශේෂ වන අතරම ඉදිරි වසර කිහිපය වෙනුවෙන්ද රෙජිනොල්ඩ්කුරේ මහතා උතුරු පලාතේ ආණුඩුකාර වරයා ලෙසින්ම පත් කළ යුතු බවටය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු ආණ්ඩුකාර ධූරයට රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා උතුරේ වැසියන්ගෙන් ජනපතිට සන්දේශයක්
උතුරු ආණ්ඩුකාර ධූරයට රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා උතුරේ වැසියන්ගෙන් ජනපතිට සන්දේශයක්
http://am.lk/media/k2/items/cache/a9ed311ea979f527011f5794f0abab19_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy