දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි !
Homeප්‍රවෘත්ති

සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි !

PropellerAds

එ ජාප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව අවම විමත් සමග ජාතික හෙළ උරුමය ඇතුලු නව පෙරමුණක් හෝ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැසී...

ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි !
ගෑණු ලමයින් රකින්න මුස්ලිම් ගෙවල්වල කඩු තියාගෙන ඉන්න බව කිවුවේ BBC අසාද් අමීන්ගේ තාත්තා
හදිසි විදුලි මිලදී ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - (video)
ජාප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව අවම විමත් සමග ජාතික හෙළ උරුමය ඇතුලු නව පෙරමුණක් හෝ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැසීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම තීරණය කර ඇති බව පුවත් අඩවි වාර්තා කරයි.

මේ පිලිබව වූ සාකච්චාවක් සජිත් පිල හා ජාතික හෙල උරුමයේ ප‍්‍රධානීන් අතර පැවැත්වී ඇතැයිද සදහන්ය.

ජනාධිපති අපේෂක්‍ක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත්, අගමැති අපේක්‍ෂක ලෙස චම්පික රණවක මහතාත් ඉදිරිපත් කිරීමට එම සාකච්චාවන්හිදි මූලික එකගතාවයකට පැමිණ ඇතැයිද වාර්තාවන් කියයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හකීම්, බදියුදීන්, මනෝ ගනේෂන් ඇමතිවරුන්ගේ පක්‍ෂද මෙම නව පෙරමුණ සදහා එකගතාවක පසුවන බවද සදහන්ය.

ඒ අනුව ජනපතිවරණය ඉලක්ක කරමින් නව පුළුල් සන්ධානයක් ඇති කිරිමට ශ්‍රීලනිප හා ජවිපෙ ඉතා ඉක්මනින් සාකච්ඡා පැවැත්වීමට සජිත් පිල විසින් තීරණය කර ඇති බවද තව දුරටත් දැක්වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි !
සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGGXjglwu-2EsUPb9rYclM9RK4HvSl2836yUWG50jpxyoW2BN1vpKtCfyeHY-f9y1C9nmgqZm_dQo3ebLKWdJUy5e0sfywGW0nshrfGrsXAJmZR9VSJuABZfm8yBeR49RuTlg17vm7lXtH/s320/sajith-champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGGXjglwu-2EsUPb9rYclM9RK4HvSl2836yUWG50jpxyoW2BN1vpKtCfyeHY-f9y1C9nmgqZm_dQo3ebLKWdJUy5e0sfywGW0nshrfGrsXAJmZR9VSJuABZfm8yBeR49RuTlg17vm7lXtH/s72-c/sajith-champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy