තු ර්කි නෞකාවකින් විදුලිය මිලදී ගැනිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට රවී කරුණානායක අමාත්‍යවරයා කටයුතු කර නොමැති බව මහින්දානන්ද අළ...
තුර්කි නෞකාවකින් විදුලිය මිලදී ගැනිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට රවී කරුණානායක අමාත්‍යවරයා කටයුතු කර නොමැති බව මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා සිටියි. මෙම ගණුදෙනුවට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේම අදාල සමාගමෙන්ම ව්‍යාපෘති ලිපිගොනු සකසා දී ඇති බවත් එතැනින් නොනැවතී සමාගම විසින් බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමත් ලබා දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
සාමාන්‍යයෙන් ගිවිසුම සකස් කරන්නේ විදුලි බල මණ්ඩලයෙන් බව එහිදී ඒ මහතා ප්‍රකාශ කළේය.
අනතුරුව හදිසි විදුලි මිලදී ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.

COMMENTS