සෑ ම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව පැවසූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්. එම්. අමීන් මහතා මෙරට බීබීසී වාර්තාකරු අසාද...
සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව පැවසූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්. එම්. අමීන් මහතා මෙරට බීබීසී වාර්තාකරු අසාද් අමීන්ගේ පියා යයි සමාජ ජාලාවන්හි තොරතුරු වාර්තා වෙයි. මුස්ලිම් ජනතාව සිය නිවෙස්වල කඩු තබාගෙන සිටින්නේ ගැහැණු දරුවන්ගේ ආරක්‍ෂාවට යයිද එන්.එම්. අමීන් ඊයේ දිනයේ පැවසීය.
මෙරට බොහෝ මාධ්‍ය හමු සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම යාවත්කාලීන කරන අසාද් අමීන් මෙම වැදගත් මාධ්‍ය හමුව ගැන කිසිවක් සදහන් නොකර සිටීමටද සිත්ගන්නා සුළුය.
කල්මුණේහිදී ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවාගෙන කර ගත් සිය දිවි හානි කර ගැනීම ‘මරා දමයි’ ලෙස සදහන් කිරීමෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචනයට ලක්වූ පසුව BBC එය වෙනස් කරනු ලැබීය.

COMMENTS