දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි !
Homeප්‍රවෘත්ති

ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි !

PropellerAds

ර ටතුල උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සලකා බලා ආරක්‍ෂක ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික ...

විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන
අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ
වැදලා කියන්නම්, එජාපයට වාසි වෙන කතා කියන්න එපා!
ටතුල උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සලකා බලා ආරක්‍ෂක ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී පැවති විශේෂ හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහය ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

යුධ සමයේ දී හදිසි අවස්ථාවන්ට මුහුණ දීමේ පුහුණුව ලත් නිලධාරින්ගේ එම සේවය මෙම අවස්ථාවේ ලබා ගත හැකිනම් එය ඉතා වැදගත් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂණ උපකරණ අවශ්‍ය වන්නේ නම් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් මගින් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අදාළ උපකරණ මිලදී ගැනීම සිදුකල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළාය.

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කල අන්තවාදී ත්‍රස්ත සංවිධාන ස්ථිර තහනමකට ලක් කිරීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට හදිසි නීති රෙගුලාසි යටතේ එම සංවිධාන තහනම් කර තිබුනද නව නීති සකස් කර හෝ නෛතික වශයෙන් අන්තවාදී සංවිධාන විනාශ කර දැමීමට පියවර ගතයුතුයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා හට නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍යාංශය ලබාදීමේ අවසන් තීරණය රජය තවමත් ප්‍රමාද කරන්නේ මන්ද යන්න එහිදී අමාත්‍යවරයා සඳහන් කලේය.

එම වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දියයුතු බවට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

පෞද්ගලිකත්වට වඩා රට වෙනුවෙන් තීරණ ගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

– මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි !
ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2aZ0htRC_x2s88hBDok522gEHrkFraVUkMM8KV3hEJpladKOEpTB2ID7Nvi8NbJELcwX_mYtiGzL6I2udt6Yhh-xLXhEh8bqXEkgEjhbdQijDJ6ZU26zTWtXXIXEFBvxSzRDsLzwB9NNJ/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2aZ0htRC_x2s88hBDok522gEHrkFraVUkMM8KV3hEJpladKOEpTB2ID7Nvi8NbJELcwX_mYtiGzL6I2udt6Yhh-xLXhEh8bqXEkgEjhbdQijDJ6ZU26zTWtXXIXEFBvxSzRDsLzwB9NNJ/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_185.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_185.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy