දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 4කින් වැඩි වෙනවා - රාජිත
Homeප්‍රවෘත්ති

මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 4කින් වැඩි වෙනවා - රාජිත

PropellerAds

මෙ ම මස ඇතුළත පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහ...

සිසුන්ගේ පැමිණීම වැඩි කර ගැනීමට වඩා අකිලගේ උනන්දුව වෙන එකකට !
රට පුරා ඉස්ලාම් පල්ලිවල ශබ්ද විකාශණ යන්ත‍්‍ර භාවිතය සීමා කෙරේ.. පිටට ඇහෙන්න තහනම් !
ජනපති තීරණයට එරෙහිව පූජිත් ශ්‍රේෂඨාධිකරණයට !
මෙම මස ඇතුළත පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති පරිපුරක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පත්වීම් 703 ක් සහ සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබාදීමේ උත්සවය අමතමිනි.

එම උත්සව සභාව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,

"රජයක් වශයෙන් සෞඛ්‍ය සේවාව ජනතාව අතරට ගෙනයාම සදහා නිදහස් සෞඛ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා. 2015 මම වැඩ බාර ගන්නකොට නිදහස් සෞඛ්‍ය සේවාවක් කිවුවාට සමහර අංශවල නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබුනේ නැහැ. ප්‍රතිකාර සදහා මුදල් වියදම් කරන්න වුනා. අපි පිළිකා රෝගී ප්‍රතිකාර සීමා ඉවත් කළා. එම නිසා අපේ වියදම 9 ගුණයකින් වැඩි වුනා. නව පිළිකා නාශක ඖෂධ හදුන්වා දුන්නා, ඖෂධ  මිල අඩු කළා. හෘද රෝගීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට කටයුතු කළා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදුන්නා. අක්ෂි කාචයක් දමා ගැනීමට මුදල් නොමැති නිසා මාසෙකට ලක්ෂයක් පමණ වන ලංකාවේ මිනිසුන්ට ඇස් පෙනීම දුර්වල වෙනවා. ශ්‍රවණාබාධ දරුවන් සදහා සැත්කම් පටන් ගත්තා, ඔවුන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදුන්නා. හෘද බද්ධය, ඇටමිදුලු බද්ධය, අවයව බද්ධය, ද්විත්ව බද්ධය, අත්, පා ඇතුලු බද්ධ කිරිම් ආරම්භ කළා. දැන් සාර්ථකව එම කටයුතු සිදු වෙනවා."

"නිදහස් සෞඛ්‍ය සේවාවේ නිදහස්ව නොතිබුනු සියලු අංශ නිදහස් කළා. තව නොබෝ දිනකින් පෙණහළු බද්ධයත් සිදු කරනවා. මේ රජය විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සදහා වියදම් කරනවා. මේ කටයුතුවල ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 02 කින් විතර. එතකොට මියයන්ට හිටපු පිරිසේ ජිවිත ආරක්ෂා වෙලා. ජිවිත ආයු කාලය අද තියෙනවාට වඩා වැඩි වෙනවා. අවුරුදු 04 ක් විතර සාමාන්‍ය ආයු කාලය වැඩි වෙයි. අද තියෙන ප්‍රශස්ත සෞඛ්‍ය සේවය මේකයි. භෞතික හා මානව සම්පත ඉහළ නැංවීමට ද කටයුතු කර තිබෙනවා. අති නවීන වෛද්‍ය උපකරණ දැන් මෙරට සෞඛ්‍ය සේවාවේ තිබෙනවා. පෞද්ගලික අංශයේවත් නැති නවීන වෛද්‍ය උපකරණ, නවීන වෛද්‍ය විද්‍යාව ලංකාවට ගෙනාවා. ජාන වලට  ප්‍රතිකාර කරන වෛද්‍ය විද්‍යාව. තව නොබෝ දිනකින් ලංකාවට හදුන්වා දෙනවා. "ස්ටෙම් සෙල්" වෛද්‍ය ක්‍රමය, ලෝකයේ නවීනතම පිළිකා ඇතුලු හැම රෝගයකටම ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය මේ මාසේ අන්තිම වෙනකොට අපි ලංකාවට ගේනවා."යැයි ඒ මහතා පැවසිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 4කින් වැඩි වෙනවා - රාජිත
මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 4කින් වැඩි වෙනවා - රාජිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgC8a-0wV1J-olJCnyapgscWiwLqJ8yRcq4YxDh2RLas_tJ2jpzUNdg8zFph15Vcpf8AFh7MzBmiep6MqTny3NN-Oa-l4GetobOE1XRVUkTael5QMENvAZHROFTNMrXSGpsjLJpW4G4kvQk/s320/rajitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgC8a-0wV1J-olJCnyapgscWiwLqJ8yRcq4YxDh2RLas_tJ2jpzUNdg8zFph15Vcpf8AFh7MzBmiep6MqTny3NN-Oa-l4GetobOE1XRVUkTael5QMENvAZHROFTNMrXSGpsjLJpW4G4kvQk/s72-c/rajitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy