ර ට පුරා ඉස්ලාම් දේවස්ථාන වල අද පටන් ඇරඹෙන රාමසාන් උපවාස මාසයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද සිට ආ...
රට පුරා ඉස්ලාම් දේවස්ථාන වල අද පටන් ඇරඹෙන රාමසාන් උපවාස මාසයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අද සිට ආරම්භ කරන රාමසාන් මාසයේදීය දේවස්ථාන තුල ආගමික කටයුතුවල ශබ්දය පිටතට නොඇසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නැයි සියලුම ස්ථාන දේවස්ථානවලට දැනුම් දී ඇත.
එමෙන්ම උපවාසය නිම කිරීමෙන් පසු රාත්‍රී කාලයේ දී දේවස්ථාන තුළ සිදුකරන ආගමික කටයුතු ද හැකිතාක් දුරට සීමා කරන ලෙසද දැනුම් දී ඇත.
මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රට පුරා පිහිටි ඉස්ලාම් දේවස්ථානවලට මේ සම්බන්ධයෙන් දැනටමත් දන්වා ඇත.

COMMENTS