ස ජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පර අන්දන බවට එජාප මන්ත්රී හේෂා විතානගේ කළ ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහත...
සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පර අන්දන බවට එජාප මන්ත්රී හේෂා විතානගේ කළ ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
මතුගම දී පැවති රජයේ දී එජාප මන්ත්රී හේෂා විතානගේ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
නොවැම්බර් මස 17 වනදා සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පර අන්දවන බව හේශා විතානගේ මහතා එම රැුළියේදී සඳහන් කළේය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද වේදිකාවේ සිටියදීය.
කෙසේ වෙතත් එම ප‍්‍රකාශය හේෂා විතානගේ මහතා අතින් වූ අත්වැරැද්දක් යයිද ඔහු පැවසීය.

COMMENTS