ද ලදා මාලිගාවේ මහ මළුවේ පවත්වන ලද මාරාන්තික උපවාසය අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් භික...
දලදා මාලිගාවේ මහ මළුවේ පවත්වන ලද මාරාන්තික උපවාසය අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් භික්‍ෂු වාට්ටුවකට මාරු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත. එහිදී තම කැමැත්තෙන්ම රතන හිමියන් රෝහලෙන් පිටත්ව ගිය බව රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරයි.
රෝහලෙන් බැහැර වෙද්දී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය තත්වයට හැරී තිබූ බවද ඔහු කියා සිටියේය.

රෝහලෙන් බැහැර වෙද්දී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය තත්වයට හැරී තිබූ බවද ඔහු කියා සිටියේය.

COMMENTS