දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
burqa case
Homeප්‍රවෘත්ති

burqa case

PropellerAds

ව ත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි පෙරේදා (26 දා) සවස ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ ව...

ෆීජී හමුදා දූත පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
රනිල්ගේයි මහින්දගේයි දස්කම් දෙකක් ගැන නාමල් හෙළිකරයි (VIDEO)
ආවා නායක 'සන්නා' සොයා මෙහෙයුමක්
ත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි පෙරේදා (26 දා) සවස ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමද් ෂහිද් වෙත ඉදිරිපත් වූ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වීම ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී පෙරේදා (26 දා) සවස පැවැති මාධ්‍ය සාකච්ඡුාවක් අතරේ මේ ප‍්‍රශ්නය යොමු කළේ කොටි හිතවාදී විදේශ රූපවාහිනී සේවාවක නියෝජිතයකු විසිනි.


මෙහිදී කරුණු දැක්වූ අහමඞ් ෂහිද් තමා මෙරටට පැමිණියේ ආගම් ඇදහීමේ නිදහස ගැන විමර්ශනය කිරීමට බවත් හමුදාපති පත්කිරීම තමාගේ විෂය නොවන බවත් කීවේය.

මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වැඩිදුරටත් පැසුවේ මුස්ලිම් වෛi විශේෂඥයන් බෞද්ධ කාන්තාවන්ට රහසිගතව වඳ සැත්කම් කළ බවට මාධ්‍ය විසින් ප‍්‍රචාරයක් දියත් කර ඇතැයි තමාට පැමිණිලි ලැබුණ බවයි.

මෙහිදී අහමද් ෂහිද් පොලිසියට ද චෝදනා එල්ල කරමින් බහුතරයට එරෙහිව යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ඒකපාක්ෂිකව ක‍්‍රියාකරන බව පැමිණිලි ලැබුණ බවද කීය.

එසේම සාහසික ක‍්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස දේශපාලනඥයන් පොලිසියට බලපෑම් කරන බවටද තමා වෙත තොරතුරු ලැබුණ බව පැවසූ අහමද් ෂහිද් බෞද්ධ භික්ෂුව සම්බන්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පොලිසියට ප‍්‍රශ්නයක් වී ඇතැයිද කීය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මෙහිදී වැඩිදුරටත් රටේ බහුතරයට චෝදනා කරනු ලැබීය.

මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන හිංසා ක‍්‍රියාමාර්ග ගැනද තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා වෛරය උපදවන ප‍්‍රශ්න කරන අයට එරෙහිව ක‍්‍රියා කළ යුතු බවද පළ කළේය.

රජය සාහසික ක‍්‍රියා සිදුකරන සහ සාහසික ක‍්‍රියා සිදුකිරීමට පොළඹවන පාර්ශ්වවලට එරෙහිව ක‍්‍රියා කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා තවදුරටත් සඳහන් කළේය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා ඩියනර් පැවසුවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කිරීම ගැන මානව හිමිකම් කොමාසාරිස් මිචෙලි බාවලට් දැනටමත් ප‍්‍රකාශයක් කර ඇති බවයි.

රජය විසින් බුර්කාව තහනම් කිරීම ගැනද එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ විවේචනයට ලක්විය. මුහුණු ආවරණය තහනම් කිරීම ගැනත් මානව හිමිකම් පැමිණිලි ලැබුණා. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සමහර අයටත් හිජාබ් පැළඳි මුස්ලිම් කාන්තාවන්ට රජයේ ආයතනවලට පිවිසීමට ඉඩ නොදෙන බවටත් මට වාර්තා වුණා යැයි ඔහු කීවේය.

කීර්ති වර්ණකුලසූරිය
– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: burqa case
burqa case
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4F2eakj1-vzXv8_xzJHEWITT9Giel0LMFlkc3cDfjsA9ZFXzQOv5p4u4ppn-ZK11e_ad1FCyTTW6d9nqrYEbDfTFLM4acVJOQLYSx1uDJ1ubxTZDmd5jJq8sIi4AIqiZoP5NErBg55NhY/s320/burka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4F2eakj1-vzXv8_xzJHEWITT9Giel0LMFlkc3cDfjsA9ZFXzQOv5p4u4ppn-ZK11e_ad1FCyTTW6d9nqrYEbDfTFLM4acVJOQLYSx1uDJ1ubxTZDmd5jJq8sIi4AIqiZoP5NErBg55NhY/s72-c/burka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/burqa-case.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/burqa-case.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy