උතුරේ ක්‍රියාත්මක 'ආවා' කල්ලියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් 11දෙනා ලබන නොවැම්බර් 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගරගත කර ත...
උතුරේ ක්‍රියාත්මක 'ආවා' කල්ලියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් 11දෙනා ලබන නොවැම්බර් 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගරගත කර තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (16) නියෝග කළාය.
ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට ප්‍රකාශ කළේ අදාළ සැකකරුවන් මෙහෙයවනු ලැබු තැනැත්තා හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන 'සන්නා' නමැත්තෙකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය.
COMMENTS