ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන ජාතික ජන බලවේගය විසින් දෙමළ ජාතික සන්ධානය හා තවත් පක්‍ෂ කිහිපයක් සමග සාකච්චා කරන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්...
තම බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ ප‍්‍රතිපත්ති සම්පාදනය විශේෂඥ කමිටුවක් විසින් සිදුකරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.
දුෂණයට, භීෂණයට සම්බන්ධ නැති පිරිස් සමඟින්ද ඉදිරියේ සාකච්ඡා කරන බවත් දැනටමත් සිවිල් සංවිධාන ගණනාවක් සමගින් සාකච්ඡා අරඹා ඇති බවත් ඔහු සදහන් කලේය.
දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඡන්ද ලක්‍ෂ 05ක පමණ ප‍්‍රමාණය මේ සාකච්චාවන්හි ප‍්‍රතිඵල මත තිරණය වනු ඇත.
COMMENTS