දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාමිණී සෙනරත් ඇතුළු පිරිස ලිට්‍රෝ ගෑස් නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ !
Homeප්‍රවෘත්ති

ගාමිණී සෙනරත් ඇතුළු පිරිස ලිට්‍රෝ ගෑස් නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ !

PropellerAds

ඉ කුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය ම...

අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සූදානම් ?
ජනපතිගේ සමුළු කතාවෙන් දේශපාලන අර්බුදයක් !
පොහොට්ටු ප‍්‍රබලයෙක් රිය අනතුරකින් මිය යයි
කුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට පදනමක් නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළවනදා සහ 5 වසරේ ජනවාරි මස 19 වන දා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් canwill holdings සමාගම හරහා හෙලෙන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින්ම එම මුදල සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක යදාස කුඩාබාලගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

– adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාමිණී සෙනරත් ඇතුළු පිරිස ලිට්‍රෝ ගෑස් නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ !
ගාමිණී සෙනරත් ඇතුළු පිරිස ලිට්‍රෝ ගෑස් නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB_hK1dIb5LyRixkQPy5UpB70WbOqDwHvGeRfhP9rDtve3pjUzKWTCRSrhmsT-1owY7upnZzuIjUqVGgTWjX8uKHYLNxljFl-2juCfUXJPk7okNHApGu_ysRUauiPnXnihWxzvN4ltFgIz/s320/1565248419-Gamini-Senarath-special-hc-B.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB_hK1dIb5LyRixkQPy5UpB70WbOqDwHvGeRfhP9rDtve3pjUzKWTCRSrhmsT-1owY7upnZzuIjUqVGgTWjX8uKHYLNxljFl-2juCfUXJPk7okNHApGu_ysRUauiPnXnihWxzvN4ltFgIz/s72-c/1565248419-Gamini-Senarath-special-hc-B.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_901.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_901.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy