හි ටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරිම ගැන සලකා බැලීමට සූදානම් බව සිංගප්පූරු රජය සදහන් කරයි. පිටුවහල් කිර...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරිම ගැන සලකා බැලීමට සූදානම් බව සිංගප්පූරු රජය සදහන් කරයි.
පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් වන ලිපි ලේඛන ලබුනු පසු තම රටේ නීතියට අනුව කටයුතු කරන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය සදහන් කරයි.
අදාල ලියකියවිල් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලුවද මෙතෙක් ඒවා නොලද බවද ඔවුන් කියා සිටී.
කෙසේ වෙතත් මේ වන විට අදාල නීතිමය ලියකියවිලි නීතිපතිවරයා විසින් විදේශ අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දී ඇත.

COMMENTS