දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද? - මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්
Homeප්‍රවෘත්ති

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද? - මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්

PropellerAds

හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරයට පත්කර ඇති බවත් කිසිසේත්ම එම අපේක්ෂකත්වය වෙනස් නොක...

කාලගුණයේ ලොකු වෙනසක් - මුහුද රළු වේ - ගිගුරුම් සහිත වැසි
සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇත්තේ සිංහල ජාතියයි - අගමැති
ගිනි තැබූ මදීනා හෝටලයේ එක රැයකින් කළ මෙහෙයුම (PHOTOS)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරයට පත්කර ඇති බවත් කිසිසේත්ම එම අපේක්ෂකත්වය වෙනස් නොකරන බවත් ශ්‍රී ලංකා රැගෙන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම අපේක්‍ෂකයාට සහාය දෙන්නට තීරණය කලද පොදුජන පෙරමුණ නම් කරන ලද අපේක්‍ෂකයා වෙනස් නොකරන බවද ඔහු පැවසීය.

තමන් පත් කරන ලද කිසිවෙකු වෙනස් කිරීමට සූදානම් නැති බවද කී මහින්ද රාජපක්ෂ ගන්නා ලද තීන්දුවේ තමන් දිගටම රැඳී සිටින බව සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සව සභාවට සහභාගි වීමෙන් පසු මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය තම පක්‍ෂයට ලැබෙන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

මේ දිනවල ඇතැම් වෙබ් අඩවි පුවත් පල කරමින් ඇත්තේ ගෝටාභය රාජයක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරමින් ඇති බවටයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද? - මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්
ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද? - මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3kjJfPW4f-Vf1982ayu4o-WUwlKIymsBiRxoCrAH3NONuOu1GnokSDpbXNiqtsNq5i5w1WZmR-eTeWbY90A94S8lH3RTEkUGwuVCjZ21Ce_CaqBRdBVkbxUU8JuLSMltau_2Wb5ymapDL/s320/mahinda1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3kjJfPW4f-Vf1982ayu4o-WUwlKIymsBiRxoCrAH3NONuOu1GnokSDpbXNiqtsNq5i5w1WZmR-eTeWbY90A94S8lH3RTEkUGwuVCjZ21Ce_CaqBRdBVkbxUU8JuLSMltau_2Wb5ymapDL/s72-c/mahinda1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_739.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_739.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy