ත ම පියා වන භාරත ලක්‍ෂමන් මරා දමන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට දන්වා ඇත්තේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ම...
තම පියා වන භාරත ලක්‍ෂමන් මරා දමන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට දන්වා ඇත්තේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි. එම යුගයේ ඝාතන රැුල්ලක් ක‍්‍රියාත්මක වූ බවත් අදටද ඇතැම් මාධ්‍යවේදින්ගේ මිනියවත් හොයාගත නොහැකි වී ඇතැයිද ඇය සදහන් කරයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා යක්‍ෂයෙක් බවත් ඒ බව මහින්ද රාජපක්‍ෂ මහතාද දන්නා බවත් මන්ත‍්‍රීනිය තව දුරටත් කියා සිටියාය.
ඇය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අරලියගහ මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා යක්‍ෂයෙක් බවත් ඒ බව මහින්ද රාජපක්‍ෂ මහතාද දන්නා බවත් මන්ත‍්‍රීනිය තව දුරටත් කියා සිටියාය.
ඇය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අරලියගහ මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS