එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සදහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ‘සජිත් එනවා’ දෙවන ජන රැළ...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සදහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ‘සජිත් එනවා’ දෙවන ජන රැළිය අද මාතර දී පැවැත්වෙයි.
මාතර සනත් ජයසූරිය පිටියේදී පැවැත්වෙන මෙම රැළිය සංවිධානය කරන්නේ ඇමති මංගල සමරවීර මහතා විසිනි.
මෙම රැුලියට සහභාගී වන එජාප මැති ඇමතිවරුන්ට දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර රැලිය පවත්වන වේලාවටම සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අරලියගහ මන්දරියට කැදවා ඇත්තේ සාකච්චාවකට හා භෝජන සංග‍්‍රයකටයි.

COMMENTS