ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මීට මඳ වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ද...
ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මීට මඳ වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දි යි.
මිය යන විට ඒ මහතා 72වැනි වියේ පසු විය.
COMMENTS