ය ල කන්නයේදී වී සඳහා සහතික මිල තවත් රුපියල් පහකින් ඉහළ නැංවූ බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා සඳහන් කළේය. කුරුණෑගලදී පැවති උත්සවයක් අමතම...
යල කන්නයේදී වී සඳහා සහතික මිල තවත් රුපියල් පහකින් ඉහළ නැංවූ බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා සඳහන් කළේය.
කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
එම තීන්දුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණයනක් බවද ඔහු පැවසීය.
ඒ බව ප්‍රකාශ කළ අගමැතිවරයා එහි සිටි ජනතාවගෙන් ඉල්ලා සිටිය අගමැතිවරයාට හොඳ අඩියක් ගසන ලෙසයි.

COMMENTS