ජා තික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම හෙළා දකින බව එම පක්ෂ පසුපෙළ මන්ත්‍රී ...
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම හෙළා දකින බව එම පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරන්නේ චම්පික රණවක මහතාගේ මෙම උත්සාහය හෙළා දකින බවත් එවන් තත්ත්වයක් ඇති නොවීමට පක්ෂ නායකයන් වගබලා ගත යුතු බවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ තීරණ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මැදිහත් නොවිය යුතු බවට පත් බවද ඔහු පෙන්වා දෙයි.
මෙම ඉල්ලීම තමන් විසින් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බවද හේශා විතානගේ මහතා තවදුරටත් කියා සිටියේය.

COMMENTS