එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලයේ හේතුවෙන් එම දෙපාර්ශවය අන්තර්ජාලය ඔස්සේ එකිනෙකාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින්...
සජිත් පේ‍්‍රමදාස, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා ආදී මැති ඇමතිවරුනට රනිල් පාර්ශ්වයේ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් දරුණු චෝදනා එල්ල කරමින් තිබේ.
මුදල් වංචා, අනියම් ඇසුරැ, අසම්ම ඇසුරු සම්බන්ධයෙන් දීරඝ විස්තර නම් ගම් සහිතව මේ දිනවල පල කරමින් ඇත.
එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා හිතවාදී ලෙසින් සිටි අය කෙනා දෙන්නා බැගින් රනිල් පිල විසින් දිනා ගැනීමටද කටයුතු කරමින් සිටිති.
මේ තත්වය මත සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිරිස් කිසියම් පසුබෑමකට ලක්ව ඇත්තේ යයිද වාර්තා වෙයි.
COMMENTS