ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ සිරුර ගොඩගැනීමට අධිකරණය නියෝග කර තිබේ. ඝාතනයට ලක් වූ ඒ මහතාගේ සිරුර යළි පරීක්ෂා කර බැලීමට ම...
ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ සිරුර ගොඩගැනීමට අධිකරණය නියෝග කර තිබේ.
ඝාතනයට ලක් වූ ඒ මහතාගේ සිරුර යළි පරීක්ෂා කර බැලීමට මෙසේ ගොඩ ගන්නා ලෙස යි ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
එම අධිකරණ නියෝගයට අනුව ලබන 27 වෙනිදා ඒ මහතාගේ මළ සිරුර ගොඩගැනීමට නියමිතව තිබේ.
COMMENTS