දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැ.කො. මඩ ප්‍රහාර වලකන මුවාවෙන් සමාජජාල මර්ධනයට සූදානමක්..
Homeප්‍රවෘත්ති

මැ.කො. මඩ ප්‍රහාර වලකන මුවාවෙන් සමාජජාල මර්ධනයට සූදානමක්..

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන්...

මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 4කින් වැඩි වෙනවා - රාජිත
සජිත්ගේ කැරැල්ල සහ අවසානය ‌කෙසේ විය හැකිද? සැඟවුණු අරමුණ ගෝඨාගේ නියත ජයග්‍රහණයද...? - විසල්ගේ විග්‍රහයක්
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන මං දන්නෙ නෑ.. හේමසිරි-පූජිත වගකිව යුතුයි - ජනපති පාස්කු බෝම්බ කමිටුවට කියයි
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිබුරුපත් සකසනවාද ?

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් අතර හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත සැක මතුව තිබෙ.

විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ‘මඩ ප්‍රහාර’ යනුවෙන් සදහන් වන්නේ කුමක්ද යන්න සදහා නිශ්චිත නිර්වචනයක් ඉදිපත්කොට නැති අතර එමහෙයින් මෙය යොදාගනිමින් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි පරිශීලකයන්ට නිදහස් භාෂණයට සමාජ මාධ්‍ය තුල ඇති නිදහස ඇහිරීමක් සිදුවනු ඇත.

සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල සැරිසරන අසත්‍ය තොරතුරු නියාමනයට ඒ ඒ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට අනුකුල ප්‍රමිතීන් පවතින අතර එම ප්‍රමිත වලින් ආවරණය නොවන දෑ තිබේනම් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග අගතියට පත් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ලබාගතහැකිය.

මේ නිසා සමාජ මාධ්‍ය වෙබ් අඩි තුල ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් හුවමාරුවන වන මඩ ප්‍රහාර වැළැක්වීමට මැතිවරණ කොමසාරිස් ක්‍රියාකිරීමට අවශ්‍ය නොවන බව බව අප සංගමය එතුමන්ට දැනුම්දීමට කැමැත්තෙමු.

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී පැනනැගිය හැකි තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අදාළ ප්‍රයෝගික තාක්ෂණික දැනුම හා උපදේශන සේවා ලබාගැනීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අපේක්ෂා කරන්නේ නම් අප සංගමය ස්වාධින සංවිධානයක් ලෙස එම සේවාවන් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට සැදී පැහැදී සිටින බව එතුමන්ට වගකීමෙන් අවධාරණය කරන්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැ.කො. මඩ ප්‍රහාර වලකන මුවාවෙන් සමාජජාල මර්ධනයට සූදානමක්..
මැ.කො. මඩ ප්‍රහාර වලකන මුවාවෙන් සමාජජාල මර්ධනයට සූදානමක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgioF-pMr_iYQCQbAYia0YgUUX4_uDIPwqHpXncDbhk1Oa9bDyOMKYEQMKJhYGxI1JG-DsHYlTc5KRXIy8KUTEvS_JqWvx7KOPst7Kd7W1IRD-LERCl-ApkRvWJA36kkqO7vlxMtTTnh8o5/s320/mahinda-deshapriya-facebook.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgioF-pMr_iYQCQbAYia0YgUUX4_uDIPwqHpXncDbhk1Oa9bDyOMKYEQMKJhYGxI1JG-DsHYlTc5KRXIy8KUTEvS_JqWvx7KOPst7Kd7W1IRD-LERCl-ApkRvWJA36kkqO7vlxMtTTnh8o5/s72-c/mahinda-deshapriya-facebook.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_186.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_186.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy