ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි තීරණය කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ පෞරුෂය සලකා බලා බව ශ්‍රී ලංකා මුස්ල...
ආණ්ඩු පක්ෂය මේ වන තෙක්ම තම ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නිශ්චිතව පවසා නැතිවීම කණගාටුවට කරුණක් යයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් නම් කළ පසු සන්ධානය සම්බන්ධයෙන් සලකා බලන බවද ඔහු සඳහන් කළේය.
තම පක්ෂයට අවශ්‍ය නම් තනිවම ද තරග කළ හැකි යයිද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
COMMENTS