රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) වැලිකඩ බ...
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
අත්තනායක මහතා හමුවීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසී ය.
“ඉස්සර යුද්දේ කාලේ මිනිස්සු හරියට නිදා ගත්තේ නැහැ. කොයි වෙලාවේ කොටි ගහයිද දන්නේ නැහැ කියලා. දැන් මිනිස්සු හරියට නිදාගන්නේ නැහැ කොයි වෙලාවේ එෆ්සීඅයිඩියට, සීඅයිඩීය ගෙදරට පනීද කියලා. මේ ආණ්ඩුව කරන එකම වැඩේ පළිගැනීම විතරයි.“
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS