ව හාම පැමිණ තමන් මුණ ගැසෙන ලෙස ඇමති හරීන් ප්‍රනාන්දු මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇති බව එජාප හිතවාදී මාධ්‍ය වාර්තා කර ඇත. ඇ...
වහාම පැමිණ තමන් මුණ ගැසෙන ලෙස ඇමති හරීන් ප්‍රනාන්දු මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇති බව එජාප හිතවාදී මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් පාලනය කරන ආයතනවල මෑත කාලයේ සිදුව ඇති බවට චෝදනා එල්ල වන වංචා දුෂණ සම්බන්ධයෙන් මෙහිදී ප‍්‍රශ්ණ කිරීමට නියමිත යයිද එහි දැක්වෙයි.
අදාල චෝදනා සම්බන්ධයෙන් ඇමතිවරයා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ මන්දැයි අගමැතිවරයා විසින් ප‍්‍රශ්ණ කරනු ඇතැයිද සදහන්ය.
චෝදනාවල බරපතලකම මත හරීන් ප‍්‍රනාන්දු මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ තත්වයක්ද මතුව ඇතැයිද වාර්තාව කියයි.

COMMENTS