පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. එම අවස්ථාවට පොලිස් විශේෂ කාර්...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. එම අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඇතුළු පොලීසියේ ඉහළම නිළධාරීන් එක්ව තිබේ.
COMMENTS