බො දුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි යෝජනා කරන සිංහල නායකයා කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශ නොකරන්නේ නම් එහිමි සමඟ ඉදිරියට කටය...
බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි යෝජනා කරන සිංහල නායකයා කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශ නොකරන්නේ නම් එහිමි සමඟ ඉදිරියට කටයුතු කිරීමට නොහැකි බව අස්ගිරි මහාවිහාරයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි පවසයි.
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා තමන් ද දායකත්වය ලබාදුන් නමුත් එහිමියන්ගේ අරමුණ එහිමි විසින් පැහැදිලි කළ යුතුව ඇති බවයි ධම්මානන්ද හිමි අවධාරණය කළේ.
එසේම මුස්ලිම් රටවල් තරහා කරගෙන මේ ගමන යා නොහැකි බව පෙන්වා දුන් එහිමි එවැනි තත්වයන් සමනය කරගෙන ඉදිරියට යායුතු බව ද ප්‍රකාශ කළේය.
මැදගම ධම්මානන්ද හිමි මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ රැස්වීම අමතමිනි.

COMMENTS