පසුගිය රජය කාලෙත් වත්මන් රජය කාලෙත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ වංචා දුෂණ ගණනක්ම සිදුවි තිබෙන බවත් පාර්ලිමේන්තු කෝප් එක නියෝජනය වන හිට...
රංජන් ජයලාල් මහතා මෙම අදහස් පල කර සිටියේ බලන්ගොඩ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහිදි තවදුරටත් අදහස් දැක් වු ලේකම් වරයා මෙසේද කිිය.
පසුගිය දිනවල සතොස ,ජල සමිපාදන මණ්ඩලය වගේ ආයතන වල නිළධාරීන් පාර්ලිමේන්තු කෝප් එකට කැදවලා තිබුණා. ඒ ආයතන වල නිළධාරීන් පාර්ලිමේන්තු කෝප් එක මග හැරල තිබුනා.
ඊයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවට විදුලි බල හා නව ව්‍යපාර අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා කැදවා තිබුනද එහෙත් එතුමා පාර්ලිමේන්තු කෝප් එකට සහභාගි නොවි මග හැරල තිබෙන බවට අපිට තොරතැරැ දැනගන්න ලැබිලා තිබෙනවා.
විදුලි බල මණ්ඩලයේ ගණුදෙනු රැසක් සමිබන්දයෙන් බරපතල චෝදනා එල්ල වි ඇති පසුබිමක ලංකා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය සුරේන් බටගොඩ මහතා පාර්ලිමේන්තු කෝප් කමිටුව මග හරිමින් සිටිනවා.
හිටපු ආණ්ඩුව යටතේ මෙන්ම මෙි ආණ්ඩුව යටතේ ද දුෂණ චෝදනා බරපතල ලෙස එල්ල වි තිබෙන ලේකම් වරයෙක් තමයි මෙිි ලේකම් වරයා.අපට තිබෙන තොරතැරැ අනුව ජනවාරි මාසයේ එතුමා විශ්‍රාම යැමට නියමිතයි.
එතුමට කෝප් එකට ඇවිත් මෙිි සමිබන්දයෙන් නිදෝස් භාවය ප්‍රකාශයට පත් කරන්න එතුමා මැදිහත් වුණොත් එතුමාට සිද්ද වෙනවා එතුමාට එරෙහිව තිබෙන චෝදනා වලට ගැවෙචිච හිටපු ආණ්ඩුවෙත් මෙි ආණ්ඩුුවෙත් දේශපාලඥයන් ගණනාවකගේම නමි හෙලිදරව් කරන්න.ඒ් අයත් වක්‍රාකාරයෙන් මෙිි අය ආරක්ෂා කරනවා. මෙිි වන විට මෙිිවයෙ පවි ගෙවන්නෙ ජනතාව. මෙිි අය කෝප් එකට ගෙනාවට මදි, ගෙනැල්ල කෝප් එකට ප්‍රශ්න කලාට මදි ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්න ඔිිනි.
සමහරැ බැංකු මංකොල්ල කාල සිංගප්පූරුවේ ඉන්නවා.අහිංසක මනුස්සයෙක් පොල් ගෙඩියක් වත්තකට පැනලා අහුල ගත්තෙත් ජිවත් වෙන්නෙ ක්‍රමයක් නැතිව ගහක ගෙඩියක් කඩා ගත්තොත් ඔහුන්ට දඩුවමි කරනවා.
ටයි කෝටි දාගත්තු ලේකම් දුර වලින් බැබලෙන මෙිි පටිට හොරැන්ට,කමිබි හොරැන්ට මෙිි රටෙි එහෙම එකක් නැහැ.බල ශක්ති කේෂ්ත්‍ර බරපතල මාපියාවක් ටෙන්ඩර් ගනුදෙනු වලදි සිදු වෙලා තිබෙකවා. මෙිි අය ගෙනහැල්ල දඩුවමි කරන්න ඔිිනි.සතෙන් සතේ රැපියලෙන් මෙිි රටෙි අහිංසක මිනිස්සු තමයි මෙිිවා ගෙවන්නෙ විදුලි බිලෙන් යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසිිය.
– සම්පත් ප්‍රියනන්දන
COMMENTS