දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..
Homeප්‍රවෘත්ති

සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..

PropellerAds

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත්...

දුමින්ද සිල්වා වෙලේසුදාගෙන් සල්ලි ගත්තා කිව්වේ අජිත් රෝහණ. නීතීඥයාත් පිළිගත්තා - රංජන් වීඩියෝ අදී - (video)
කොරෝනා මැද උතුරේ ආරක්‍ෂාව මීටරෙන්.. දෙමල සන්ධාන සමරුවකට නිරෝධායනයෙන් උගන්වයි
මෘතදේහ මතින් තියන්නත් බෑ... සදහටම ඡන්දය කල් දාන්නත් බෑ... අතරමැදි තත්වයක් ඕනෑ - මැ.කො
එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටු ඔස්සේ වාර්තා කරයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ගණන සදාචාර විරෝධී ලෙස ඉහළ නංවාගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත් වීම අවහිර කිරීමට උත්සාහ ගතහොත් මෙම තීරණය ගන්නා බවද එම වාර්තාවල සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂය දහයකට අඩු කල්ලියේ ග්‍රහණයෙන් බේරාගැනීමට එක්වන ලෙසද එමගින් එජාප පක්‍ෂිකයන් වෙත ආරාධනා කර සිටී.

මේ අතර අගහරුවාදා දිනයට පෙර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකල තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසෙහි උපවාසයක් ආරම්භ කරන බව එම පක්ෂයේ ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබිණි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඇමැති සුජීව සේනසිංහගේ සහෝදරියකුගේ කොළඹ පිහිටි නිවසේ පැවති සජිත් පිලේ සාකච්ඡාවකදීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..
සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv4PcnHxUGah7hlAvZO2O1j9lPsBhGFTbr9uSV2TZKcJGX2rsG8xmkrtSDz57D2513K70S_YKCKt3NFPtyz_ireM1j9f6GHEmCrBQ0P5CDc8TXVBq0sD4UECHc3t30CekuNiniIIJGN0ja/s320/harin-sajithd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv4PcnHxUGah7hlAvZO2O1j9lPsBhGFTbr9uSV2TZKcJGX2rsG8xmkrtSDz57D2513K70S_YKCKt3NFPtyz_ireM1j9f6GHEmCrBQ0P5CDc8TXVBq0sD4UECHc3t30CekuNiniIIJGN0ja/s72-c/harin-sajithd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy