හිටපු කැබිනට් ඇමැතිවරයකුට අයත් බව කියන රූපවාහිනී නාළිකාවක් රුපියල් මිලියන තුන්සියයකට මිලට ගැනීමට වත්මන් කැබිනට් ඇමැතිවරයකුගේ හිතවත් ව්‍යාපා...
රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට උත්සාහ කරන සමාගම් අතර රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු ද සිටින බව පැවසේ.
එම සභාපතිවරයා සහ ඇමැතිවරයාගේ හිතවතුන් පසුගිය බදාදා (10 දා) පස්වරුවේ හිටපු ඇමැතිවරයාද සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මේ නාලිකාව පසුගිය දා පොලිස් පරීක්ෂාවට ද ලක්ව ඇතැයි පැවසේ. මෙය ඉදිරියේදී අදාළ අමාත්‍යවරයාගේ හා ජනපතිවෙන්න අපේක්ෂිත අමාත්‍යවරයකුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීමේ අරමුණෙන් මිලදී ගැනීමට සූදානම්වන බවද පැවසේ.
මූලාශ්‍රය - අරුණ
COMMENTS