ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මීට මද වේලාවකට ප්‍රථමව ජනපති නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්...
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මීට මද වේලාවකට ප්‍රථමව ජනපති නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමති දයාසිරි මහතා මෙසේ ජනපති නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමේ සටනක නිරත වෙමින් තිබේ.
COMMENTS