දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
rishard badurdeen
Homeප්‍රවෘත්ති

rishard badurdeen

PropellerAds

ඇ මති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජ්‍ය නායක ලෙද කටයුතු කල ඒ.එම්. ජෙමීල් මහතා එම පක්ෂය තුළ සියලු...

PTA අහෝසි නොකිරීම අවාසියක් විය හැකියි - යුරෝපා මන්ත්‍රී පිරිස
පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් කරගත යුතුයි - විජිත හේරත්
ගීතාගේ පුරප්පාඩුවට පියසේන ගමගේ
මති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජ්‍ය නායක ලෙද කටයුතු කල ඒ.එම්. ජෙමීල් මහතා එම පක්ෂය තුළ සියලු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ පක්‍ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන තමන්ට සෑහිමට පත්විය නොහැකි බවයි.

පක්ෂය කියාකාරකම් හා මුස්ලිම් ප්‍රජාව ගැන කරුණු පිළිබඳව පක්ශ නායකත්වය තීරණයකට නොඑළඹීම පිළිබඳව තමන් කලකිරීමෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

තම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පක්ෂයේ නායකත්වයෙන් සහයෝගය නොලැබෙන බවත් ජනතාව අසන ප්‍රශ්න වලට උත්තර දීගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඔහු සඳහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: rishard badurdeen
rishard badurdeen
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaPbAX0eonxKEl3V6n9iaAeIpIsxjJzY-qCMcaj4CAtdG_X9HzSyfvmasgB0Fk9S3V7JFFd3Y9E8G0v7e9Fh9wLY-j6cnHLeJbtUltaV82LoS8P0Xs5f-SJVHjcBqnUcx5HUT6oqHF4gcO/s320/rishad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaPbAX0eonxKEl3V6n9iaAeIpIsxjJzY-qCMcaj4CAtdG_X9HzSyfvmasgB0Fk9S3V7JFFd3Y9E8G0v7e9Fh9wLY-j6cnHLeJbtUltaV82LoS8P0Xs5f-SJVHjcBqnUcx5HUT6oqHF4gcO/s72-c/rishad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/rishard-badurdeen.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/rishard-badurdeen.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy