අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ දිනයේදී මාධ්‍ය අමතමිනි. කෙසේවෙතත් ගීතා කුමාරසිංග මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සුදුසුකම් ල...
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ දිනයේදී මාධ්‍ය අමතමිනි.
කෙසේවෙතත් ගීතා කුමාරසිංග මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සුදුසුකම් ලබන මීළඟ මන්තීවරයා නම් කෙරෙන්නේ මැතිවරණ කොමිසම විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුවය.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පියසේන ගමගේ හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රටේ සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වන බව මෙම නඩු තීන්දුවෙන් ඔප්පු වූ බවය.
- රංජිත් නිශාන්ත
COMMENTS