දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් නොදුන්නොත් තෙල් සංස්ථාවට විදුලිය දෙන්නෙ නෑ - ඇමති රවි
Homeප්‍රවෘත්ති

තෙල් නොදුන්නොත් තෙල් සංස්ථාවට විදුලිය දෙන්නෙ නෑ - ඇමති රවි

PropellerAds

ඛ නිජ තෙල් වෘත්තීය සමිති අත්තනෝමතිකව ලංවිමට තෙල් දීම නවතා දැමුවහොත් තෙල් සංස්ථාවටද විදුලිය නැති විය හැකි බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සං...

සෝමාලියාවේ ට්‍රක් බෝම්බයෙන් මියගිය ගණන 276 දක්වා ඉහළට
අධික වර්ෂාවත් සමග නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසට දැඩි හානි!
පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට.
නිජ තෙල් වෘත්තීය සමිති අත්තනෝමතිකව ලංවිමට තෙල් දීම නවතා දැමුවහොත් තෙල් සංස්ථාවටද විදුලිය නැති විය හැකි බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පවසයි. තෙල් නළ ඉදිවන පරිශ්‍රයේ වාසය කරන ජනතාව මහමඟට ඇද දමා අමානුෂිකව මේ ගැටලුවට විසඳුම් සෙවීමට තමා ඉඩ නොතබන බවත් හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග එම ජනතාවට නිවාස දීමේ කටයුත්ත අදියර
තුනක් යටතේ කිරීම සඳහා එකඟ වී මේ වනවිට නිවාස ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඇමැතිවරයා ‘මව්බිම’ට කීවේය.

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති මේ ගැන සිය විෂය භාර ඇමැතිවරයා හා ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට ප්‍රකාශ කරන්නේ නම් අගය කළ හැකි බවද ඔහු කීවේය.

ඊට හේතුව උතුරු කොළඹට අයත් මට්ටක්කුලිය අවට නළ එළීම සිදුවන ප්‍රදේශයේ වෙසෙන සිය ජනතාවට නිවාස ලබාදෙමින් නළ එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධව තමා වත්මන් ඛනිජතෙල් ඇමැති කබීර් හෂීම් සහ ලේකම් සමඟ සාකච්ඡා කොට තිබෙන බව එම වෘත්තීය සමිති නොදැනීම හාස්‍යයක් වන නිසා යැයිද ඔහු කීවේය.

මේ වනවිට එම ජනතාවට නාගරික සංවර්ධන අධිකාරිය අදාළ නිවාස වෙන් කර තිබෙන බවද ඛනිජතෙල් සංස්ථාවෙන් අදාළ මුදල් වෙන්කර ගැනීම සම්බන්ධව පවතින ගැටලුව පමණක් මෙතැන ඉතිරි වී ඇති බවද ඇමැතිවරයා කීවේය.

මේ ගැටලුව නිරාකරණය නොකොට මාස 15ක් තිස්සේ දඟලමින් සිටින බවත් ඛනිජ තෙල් සංස්ථාවේ වර්තමාන අදක්ෂතාව උතුරු කොළඹ ජනතාව මතින් යැවීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු පැවැසුවේය.

ඛනිජ තෙල් වෘත්තීය සමිති මේ කරන්නේ තනිකරම විජ්ජාවක් බවද මේ ගැටලුව දේශපාලනීකරණය කර නොගෙන මානුෂීයව සිතා බලා තමුන්ගේ අමාත්‍යාංශය හා සාකච්ඡා කොට ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව සැබෑ විසඳුමක් සොයා ගන්නා ලෙස තමා පවසන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

හර්ෂනී අර්සකුලරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් නොදුන්නොත් තෙල් සංස්ථාවට විදුලිය දෙන්නෙ නෑ - ඇමති රවි
තෙල් නොදුන්නොත් තෙල් සංස්ථාවට විදුලිය දෙන්නෙ නෑ - ඇමති රවි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWdxgEQuY5jzlNSUMjftV6mH2BseZtJOCzDvaeQyehXwkmYVRxhXtRMoLBhS8eyzStCWnhU6nCAGqV5qGeL5OP8cx0E5xIn3OAgpEQG4pzL9y7hwtYqfWfAezFtbE5kIDcAwzJKxIK4p9q/s320/5d198209c0e52_45.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWdxgEQuY5jzlNSUMjftV6mH2BseZtJOCzDvaeQyehXwkmYVRxhXtRMoLBhS8eyzStCWnhU6nCAGqV5qGeL5OP8cx0E5xIn3OAgpEQG4pzL9y7hwtYqfWfAezFtbE5kIDcAwzJKxIK4p9q/s72-c/5d198209c0e52_45.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy