ඊයේ (15 ) රාත්‍රි7.00 ට පමණ පැවති වර්ෂාවත් සමගම නිවස ඉදිරිපිට තිබු පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ විසිත්ත කාමරයට හා නිදන කාමරයට හා න...
ඊයේ (15 ) රාත්‍රි7.00 ට පමණ පැවති වර්ෂාවත් සමගම නිවස ඉදිරිපිට තිබු පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ විසිත්ත කාමරයට හා නිදන කාමරයට හා නිවසේ තිබූ ගෘහ උපකරණ වලටද හානි වී ඇත.
පස්කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස තුල කුඩා ළමුන් තිදෙනෙක් ඇතුලු පස් දෙනෙකු සිටියත් ඔහුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි නිවැස් හිමියන් පවසන්නේ.
රංජිත් රාජපක්ෂ
COMMENTS