මීගමුව රොටරි සමාජයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත පාසල් ළමුන් වෙතට මෙම පාපැදි ප්‍රදානය කෙරුණි. කිලිනොච්චිය, පුනරීන්, මල්ලාවි, විශ්වමඩු හ...
මීගමුව රොටරි සමාජයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත පාසල් ළමුන් වෙතට මෙම පාපැදි ප්‍රදානය කෙරුණි.
කිලිනොච්චිය, පුනරීන්, මල්ලාවි, විශ්වමඩු හා මාන්කුලම් දොන් බොස්කෝ දේවස්ථානයේ ළමුන් 80 ක් දෙනාට මෙසේ පාපැදි ප්‍රධානය කොට ඇත.
පාපැදි බෙදා දීමේ උත්සව අවස්ථාවට කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති තුමන් මාන්කුලම් දොන් බොස්කෝ දේවස්ථානයේ පවුෂ් ජෝෂ් පියතුමන් මීගමුව රොටරි සමාජයේ කළමනාකරු ප්‍රඩිට් කෘෂ් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය 57 , 65 ,66 යන යුද හමුදා සේනංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරුන් සහභාග වී සිටියහ.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS