මී ළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙකු වංචනික ලෙස මුදල් එක්රැස් කිරීමේ කටයුත්තක් සි...
මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙකු වංචනික ලෙස මුදල් එක්රැස් කිරීමේ කටයුත්තක් සිදු කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් සඳහන් කරයි. පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බව කියා සිටී.
නාගානන්ද කොඩිතුවක්කුට ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලැබීමට නීති සුදුසුකම් සපුරා නැති බවත් ඔහු මේ වනවිට බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේම ද්විත්ව පුරවැසියෙකු වන බවද ඔහු පෙන්වා දෙයි.
අදාල පැමිණිලි පිටපතක් මේ දැක්වේ.
-lankacnews

COMMENTS