ඉ දිරියේදී මෙරටට සියළුම ආනයන නැවැත්වීමට සිදුවනු ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. එසේ නොවීමට නම් ලංක...
ඉදිරියේදී මෙරටට සියළුම ආනයන නැවැත්වීමට සිදුවනු ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.
එසේ නොවීමට නම් ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධ විය යුතු යයිද පවසන ඔහු නැතහොත් මෙරටට විදේශ අයෝජකයන් ආකර්ශණය නොවනු ඇතැයිද සදහන් කරයි.
මූඩීස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව වර්ගීකරණයෙන් පහලට ඇද දැමීමෙන් පසු ටිවිටර් සටහනක් යොදමින් ඔහු මේ බව පවසා ඇත.

COMMENTS