ර ටපුරා ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් සියල්ල ලබන සැප්තැම්බර්ඔ, ක්තෝබර් මාසය වනවිට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු...
රටපුරා ක්රියාත්මක වන සංවර්ධන වැඩසටහන් සියල්ල ලබන සැප්තැම්බර්ඔ, ක්තෝබර් මාසය වනවිට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු ඇමතිවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් බිලියන දෙසීයක මුදල වියදම් කළ පසු නැවතත් ඒ සඳහා අවශ්‍ය මුදල් දීමට පියවර ගන්නා බවද අගමැතිවරයා පවසා තිබේ.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ විවසායකයන්ට ණය දීමේදී පළමු පියවරේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් පවතින අතර වැඩපිළිවෙළ ද නිවැරදිව කරගෙන යාමට අගමැතිවරයා උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
ඉදිරි මාස කිහිපයේදී සංවර්ධන වේගය තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යෙදවීමට ද අමාත්‍යවරයා තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
හිස්බුල්ලා…
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ.
මේ රජයට පවරා ගත යුතු බව ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර තවත් ඇමැතිවරු පිරිසක් යෝජනා කර ඇත්තේ මෙය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා යුතු බවයි.
රවී කරුණානායක හා පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත යුතුය යන ස්ථාවරයේ සිටින අතර ලක්ෂ්මන් කිරිඇල්ල හා දොස්තර රාජිත සේනාරත්න ඇතුළු පිරිස මෙය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් කළ යුතු බව කියා සිටී.

COMMENTS