පා ර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ලබන 10 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ...
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ලබන 10 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා ඇති බවත් යම් ලෙසකින් ඊට සහභාගි නොවුණහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසුවා.
ජයසේකර මන්ත්‍රිවරයා කැඳවා ඇති දිනට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවසුවා.
“අපි දැනුම් දීලා තියෙනවා එතුමාට ලබන 10 වැනිදා කාරක සභාව හමුවට එන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා එයි කියලා. ආවේ නැත්නම් ඉදිරියට ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගන්නවා” යැයිද ආනන්ද කුමාරසිරි කියා සිටියා.
මව්බිම

COMMENTS