හි ටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවරුයේ කොළඹ ඩාලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයට පැමිණ තිබේ. එහි පැවැත්වෙන විශේෂ රැස්වී...
හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවරුයේ කොළඹ ඩාලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයට පැමිණ තිබේ.
එහි පැවැත්වෙන විශේෂ රැස්වීමකට ඇය සහභාගී වීමට පැමිණ ඇත.
හිටපු ජනපතිනිය ශ‍්‍රීලනිප මූලස්ථානයට පැමිණ ඇත්තේ කාලයකට පසුවයි.
මෙම හමුව ආවරණය කිරීමට මාද්‍යට අවසර දී නැත.

එහි පැවැත්වෙන විශේෂ රැස්වීමකට ඇය සහභාගී වීමට පැමිණ ඇත.
හිටපු ජනපතිනිය ශ‍්‍රීලනිප මූලස්ථානයට පැමිණ ඇත්තේ කාලයකට පසුවයි.
මෙම හමුව ආවරණය කිරීමට මාද්‍යට අවසර දී නැත.

COMMENTS